ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යායතනය විසින් හඳුන්වා දෙන ලබන මෙම වෙබ් පිටුවේ අරමුණ වන්නේ වඩාත් නිරවද්‍ය වුත් විද්‍යාත්මක වුත් සෞඛ්‍ය තොරතුරු මහජනතාව වෙත ලබා දිමයි. මිට අමතරව හදිසි සෞඛ්‍ය අවස්ථා වලදි ක්‍රියාකල යුතු ආකාර පිළිබද මහජනතාව දැනුවත් කරනු ඇත. තව දුරටත් මහජනතාවගේ සෞඛ්‍ය හා රෝග පිළිබදව පවතින මිත්‍යා මත දුරු කර නිවැරදි අවබෝධයක් ලබා දිමට කටයුතු කරනු ලබයි.